• RSS
  • Delicious
  • Digg
  • Facebook
  • Twitter

Wednesday, June 6, 2012

Special Forces [2011] Sinhala Subtitle (109 min 00 sec)


මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්විම එක නිසා වැරදිම් තියෙන්න පුලුවන්.එවට සමාවෙලා අඩුපාඩු ටික පෙන්නුවොත් හදාගන්න පුලුවන්.මේක ප්‍රංශ ෆීල්ම් එකක්.ඒ උනාට නියම කතාවක්.මම මේ කතාවේ පොඩි හැදින්විමක් කරන්නම්.එක්තරා මාධ්‍යව්දිනියක් තලෙයිබාන් සංවිධානය විසින් පැහැරගන්නවා.එහෙම කරන්නේ එයා ඒ සංවිධානයට බැනලා වාර්ථා පල කිරිම නිසා.මේ ත්‍රස්ථවාදින් මේ මාධ්‍යවේදිනියව පැහැර ගත්තට පස්සෙ ඇයව බේරා ගැනිමට විශේෂ කාර්යබලකා හමුදාවක් යවනවා.ත්‍රස්තවාදි� ��් ගෙන් මේ මාධ්‍යවේදිනියව නිරුපද්‍රිතව බේරාගෙන ඒමට හැකිවේද?ඔවුන්ට එම මෙහෙයුමේදි සිදුවන්නේ කුමක්ද මේ සේරම දැනගන්න ඔයාලා චිත්‍රපටිය නරඹන්නම වෙනවා.එහෙනම් චිත්‍රපටිය රසවිදින්න කියන ගමන්.කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා කියලා කියන්න කැමතියි.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
500MB Torrent file එක මෙතනින් ගන්න.
Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

500MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.

0 comments:

Post a Comment

 
Powered by Blogger.

BThemes

Copyright 2010 Sinhala Subtitles - All Rights Reserved.
Designed by Web2feel.com | Bloggerized by Lasantha - Premiumbloggertemplates.com | Affordable HTML Templates from Herotemplates.com.