• RSS
  • Delicious
  • Digg
  • Facebook
  • Twitter

Wednesday, June 6, 2012

Running Scared [2006] Sinhala Subtitles (122 min 00 sec)


  Running scared 2006 වසරේ තිරගත වුණු Action,Crime ගණයට අයත් සාර්ථක චිත්‍රපටයක්.මෙහි ප්‍රධාන චරිතයට(Joey) පණ පොවන්නේ Fast & the Furious චිත්‍රපට මාලාවේ විශිෂ්ට රංගනයක යෙදුන Paul Walker.
මත්ද්‍රව්‍ය ජාවාරමකදී Joey ගේ රයිෆලයෙන් ජාවාරමට සම්බන්ධ වූ පොලිස් නිලධාරියකුට වෙඩි තබයි.ඉන්පසු ඔහුගේ පිස්තෝලය අසල්වැසි නිවසේ Oleg නම් පිරිමි ළමයෙකු සොරකම් කර බහින්බස් වීමකදී තමාගේ වධකාර සුළු පියාට වෙඩි තබා නිවසෙන් පැන යයි.එනිසා Joye ඔහු සොයා ගැනීමට යන්නේ එය පොලිසිය හෝ තමාගේ මැර කල්ලියට නතු වීම වළක්වා ගැනීමටය.මේ සියලු සිදුවීම් සිදුවන්නේ එදින රාත්‍රියේ පැය කීපයක් තුල ය. Joyeට රයිෆලය හා Oleg සොයාගතහැකි වේද? ඔහු මැරයන්ට හසුවේද?IMDB හි 7.4 ක ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී ඇත.අසභ්‍ය භාෂා ව්‍යවහාරය එලෙසම පරිවර්තනය කර නොමැති උනත් ඇතැම් දර්ශන නිසා පවුලේ සැමට එකට නැරඹිය නොහැකි චිත්‍රපටයකි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
700MB Torrent file එක මෙතනින් ගන්න

0 comments:

Post a Comment

 
Powered by Blogger.

BThemes

Copyright 2010 Sinhala Subtitles - All Rights Reserved.
Designed by Web2feel.com | Bloggerized by Lasantha - Premiumbloggertemplates.com | Affordable HTML Templates from Herotemplates.com.