මේ ෆිල්ම් එකේ මෙන්න මේකයි වෙන්නේ මම කෙටියෙන් කියන්නම්
"ෂෝන් කියලා කෙනෙක් ඉන්නවා මෙයාගේ සීයා අවුරුදු 02කින් අතුරුදහන් ඊට පස්සේ මෙයාගේ සීයා මෙයාට චන්ද්රිකාව හරහා කේතයක් එවනවා මේක විසදන්න ෂෝන්ගේ සුළු පියාත් උදව් කරනවා, මේ කේතේ පිහිටෙන් මේ අය අර සීයා ඉන්න අභිරහස් දූපතට යනවා මේ යන ගමනේදී ෂෝන්ට කෛලානි කියන ගෑනු ලමයවත් හමුවෙනවා..... ඒ වගේම මොවුන්ට සතුරු කරදර ස්වාභාවික කරදර සිදු වෙනවා ඒවාගෙන් බේරිලා ඔවුන් නැවත ඔවුන්ගේ මව් රට බලා එනවා"
හරිම ලස්සන කතාවක් තියෙන්නේ..
....... ඔන්න මම කියන්නෙ නම් මෙච්චරයි තව තව ලස්සන සුන්දර දේවල් ගොඩාක් සිද්දවෙනවා..... ඇත්තටම නියම චිත්රපටියක් මේක IMDb Ratings 5.8 ලබාගෙන තියෙනවා...
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
600MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
475MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
300MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
650MB(BRRIP) Direct Link මෙතනින් ගන්න





0 comments:
Post a Comment