• RSS
  • Delicious
  • Digg
  • Facebook
  • Twitter

Wednesday, June 6, 2012

John Carter [2012] Sinhala Subtitles (132 min 00 sec)


ජෝන් කාර්ටර්, 1868 හිටිය සිවිල් යුද්ධවල ප්‍රවීණයෙක්.ඔහු සාමාන්‍ය ජීවිතයක් ගතකිරිමට උත්සහ කරමින් හිටියා.ඒ අතරෙදි හමුදාවට බැඳෙන්න ඔහුට ආරාධනාවක් ආවා.ඒත් ඔහු එය ප්‍රතික්ෂේපකල නිසා ඔහුව සිරගතකලා.ඔහු හිරෙන් පැනලා ගියා. පොලිස්කාරයින් ඔහුව ලුහුබැන්දා.අවසානය� ��දි ඔවුන්ට ඉන්දියානුවන් පිරිසක් හමුවෙනවා.එතනදි සටනක් ඇතිවෙනවා.කාර්ටර් ආරක්ෂාවට ගුහාවක් හොයාගෙන යනවා.එතනදි කිසියම් පදක්කමක් තියාගෙන හිටිය පුද්ගලයෙක් එක්ක සටනක් ඇතිවෙනවා.කාර්ටර් පදක්කම ඇල්ලුවාම... ඔහුව අදහගත නොහැකි උසක් පැනිය හැකි ස්ථානයකට යැවෙනවා.පසුව ඔහු කවදාවත්ම දැකලා නැති ජිවින් එක්ක සටනක් ඇතිවෙනවා. ඔහුට කෙල්ලෙක් මුණගැහෙනවා.ඔහු ඉන්නේ අඟහරුවල කියලා සොයාගන්න ඇය උදව් වෙනවා. ඒවගේම එහි නොසන්සුන් තත්වයක් ඇතිවෙනවා.ඒ නොසන්සුන් තත්වයන් මඟහරවාගෙන ඔහුට ආපසු පෘථිවියට එන්න පුළුවන්වෙයිද?


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
850MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
708MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
400MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
900MB(BRRIP) Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

850MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
708MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
402MB(BRRIP) Torrent file එකමෙතනින් ගන්න

3 comments:

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න link ekak dila nane

Post a Comment

 
Powered by Blogger.

BThemes

Copyright 2010 Sinhala Subtitles - All Rights Reserved.
Designed by Web2feel.com | Bloggerized by Lasantha - Premiumbloggertemplates.com | Affordable HTML Templates from Herotemplates.com.