• RSS
  • Delicious
  • Digg
  • Facebook
  • Twitter

Wednesday, June 6, 2012

The Darkest Hour (2011) Sinhala Subtitles (89 min 00 sec)



Hush,Insidious,Sherlock homes තමයි මම උපසිරැසි ගන්වපු චිත්‍රපටි තුන.ශර්ලොක් හෝම්ස් එකේ පලවෙනි චිත්‍රපටිය පරණ උනත් එකට ඇත්තටම ලැබුන ප්‍රතිචාරනම් සතුටු හිතෙන එවා.එකට මම උන මහන්සිය සාර්ථකයි කියලා මට හිතුනා.මට පෞද්ගලිකව මැසෙජ් එවලා දන්වලා එවලා හා කමෙන්ට් එකකින් අදහස් දක්වපු හැමදෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා.

හරි උඩ තිබුනේ මගේ කතාව.දැන් ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු.ෂොන් හා බෙන් දෙන්නා ඇමරිකාවේ ඉදන් මොස්කව් වලට තමන්ගේ ජිවිතේ ලොකුම පිම්මක් තියන්න ව්‍යාපාර වැඩකට එනවා.නමුත් බලාපොරොත්තු නොවන ලෙසට එය කඩවෙනවා.පස්සේ දෙන්නාම හිතේ දුක නැතිවෙන්න කියලා හිතාගෙන ක්ලබ් එකකට යනවා මත්පැන් බොන්න කියලා.මේ වෙලාවේ ඔවුන් දෙන්නට නැටලී සහා ඇනී කියලා ගැණු ළමයි දෙන්නෙක් මුණ ගැහෙනවා.ඔවුන් දෙන්නා නම් මොස්කව් වලට ඇවිත් තියෙන්නේ පොඩ්ඩක් විනෝද වෙලා යන්න.ඉතින් මේ හතර දෙනා කතා කර කර ඉන්න වෙලාවේ එකපාරටම මොස්කව් නගරයේ විදුලි බලය හදිසියේ විසන්දි වෙනවා.මොවුන් ක්ලබ් එකෙන් එළියට ඇවිත් බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා..ඒ වෙලාවෙම මොවුන් සියලු දෙනාටම නොපෙනන පිටසක්වල ජිවින් විශේෂයක් පහර දෙනවා.මේ පිටසක්වල ජිවින් කවුරුත් පෙන්නේ නෑ.ඉතින් මොවුන් කොයි වෙලාවේ කොයි පැත්තෙන් පහර දෙයිද කියලා කට්ටියට හිතාගන්න බැරිවෙනවා.නගරය මුලු මනින්ම පාලුවට යනවා.ෂොන්,බෙන්,නැට� �ී සහා ඇනී කියන කට්ටියට ඕන මොස්කව් වලින් පිටවෙලා තමන්ගේ මව් රට වෙන ඇමරිකාවට යාගන්න.මොවුන්ට එය කරන්න හැකි වෙයිද.මොවුන් මේ යන ගමනේ අතර මගදි තව ජිවිතය බේරගත් කිපදෙනෙක්ද හමුවෙනවා.මේ නොපෙනන සත්වයින්ට මුහුණ දිලා
මොවුන්ට නිරුපද්‍රතිව බේරිලා යන්න හැකි වෙයිද?නැත්නම් මේ අයගේ ජිවිත වලින් සියලු දෙනා වන්දිගෙවයිද?සියල්� �� දැනගන්න මේ චිත්‍රපටය බලන්න වගේම උපසිරැසි ගැන අදහසක් දාලා යන්න කියලත් ඉල්ලනවා.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
600MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
320MB(BRRIP) Torrent file එකමෙතනින් ගන්න.
250MB(BRRIP)Torrent file එක මෙතනින් ගන්න.

0 comments:

Post a Comment

 
Powered by Blogger.

BThemes

Copyright 2010 Sinhala Subtitles - All Rights Reserved.
Designed by Web2feel.com | Bloggerized by Lasantha - Premiumbloggertemplates.com | Affordable HTML Templates from Herotemplates.com.