• RSS
  • Delicious
  • Digg
  • Facebook
  • Twitter

Wednesday, June 6, 2012

Cars 2 Sinhala Subtitles (106 min 00 sec)


ඔන්න යාළුවනේ මම මගේ තුන්වන උපසිරැසියත් ගෙනාව.මේක නම් ‍ටිකක් වෙනස් මම දුන්නු උපසිරැසිත් එක්ක බලනකොට. මොකද මම මීට කලින් දුන්නෙ හොල්මන් චිත්‍රපට වල උපසිරැසි‍නේ.දැං දෙන්න යන්නෙ ඔයාල වඩාත් කැමති Cars 2 චිත්‍රපටයේ උපසිරැසි‍යයි.මේක ඇනිමේෂන් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ IMDb Rate එක 6.4 ක්.මේකෙ ඇනිමේෂන් නම් නියමයි. ආ..හ් මට කතාව කියන්න බැරි උනානෙ. පොඩ්ඩක් කියන්නම්. මෙන්න මෙහෙමයි, පුද්ගලයෙක්(වාහනයක� �� හරිද) අළුත් වාහන තෙල් වර්ගයක් වෙළද පොළට හදුන්වල දෙනව.ඒ සදහා ඔව්න් රේස් එකක් නිර්මාණය කරනව, ඒකට අ‍ර රතුපාට කාර් එක (Lightning McQueen) සහ ඔහුගෙ යාළුවො යනව.පස්සෙ තරගය ආරම්භ වෙනව. ඒ උනත් ඒ මොහොතේ සිදුවෙන්නෙ තරගය පමණක් නෙවෙයි වෙන වෙන හොර ජාවාරම්. මේ කතාව පුරාවටම යන්නේ මේ ජාවාරම් සිද්ධි සහ තරග විතරයි.ගොඩක් වෙලාවට ප්‍රධාන නළුව Lightning McQueen වගේ පෙනුනත් ඇත්තටම ප්‍රධාන නළුව වෙන්නෙ Mater ඒ කියන්නෙ McQueen ගෙ හොදම යාළුව. එහෙනම් මේ හැමදෙයක්ම වෙනහැටි උපසිරැසිත් එක්කම බලල දැනගන්නකෝ

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
650MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
Direct LInks මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


650MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

0 comments:

Post a Comment

 
Powered by Blogger.

BThemes

Copyright 2010 Sinhala Subtitles - All Rights Reserved.
Designed by Web2feel.com | Bloggerized by Lasantha - Premiumbloggertemplates.com | Affordable HTML Templates from Herotemplates.com.